Home උණුසුම් පුවත් තැපැල් වර්ජනය ඉවරයි

තැපැල් වර්ජනය ඉවරයි

තැපැල් වර්ජනය ඉවරයි

තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද(04) අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන පසුගිය 28 වැනිදා සිට තැපැල් වෘත්තීය සංගම් වැඩවර්ජනයේ නියැළිණ.

දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව (28) තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here