
දකුණු ආසියානු ඉතිහාසයේ ප්‍රථම වරට මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිමා කළ පළමු ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අද(03) වාර්තා පොත් අතරට එක්වි
ය.
ඒ ස්විස්ටර්ලන්තයේ පැවති මළල ක්‍රීඩා තරඟාවලියකදී ය.
ඔහු තරඟය නිමා කළේ තත්පර 9.96කිනි.
යුපුන් නව දකුණු ආසියානු වාර්තාවට මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන්නට සමත් විය.
යුපුන් මීට පෙර තත්පර දහයයි දශම බින්දුවයි පහකින් මීටර් 100 ඉසව්ව නිමා කර තිබුණි.