Home උණුසුම් පුවත් ජැක්සන් ගිය කැබ් රථය අනතුරක

ජැක්සන් ගිය කැබ් රථය අනතුරක

ජැක්සන් ගිය කැබ් රථය අනතුරක

ප්‍රවීන කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු ‍තිදෙනකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඒ මහතා ඇතුළු පිරිසක් ගමන්ගනිමින් සිටි කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙලෙස තුවාල ලබා ඇත.

ජැක්සන් ඇන්තනී මහතා සහ සෙසු තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ අනුරාධපුර රෝහලට බව වාර්තා වේ.

1 COMMENT

  1. ජනතාව නොමග යවමින් දූෂිතයන් ප්‍රවර්ධනය කල පාපය පටිසන් දෙනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here