ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමග කටයුතු කිරීමට නොහැකි නිසා තමන් ඉල්ලා අස්වන බවයි.

