තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි

    ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි

    ගෝනහේන විශේෂ කාර්ය බලකායේ අවි ගබඩාභාරකරු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

    අවිගබඩාව තුළදී ඔහු වෙඩිතබාගෙන ඇත්තේ අද උදෑසන කාලයේදීය.

    උප පොලිස් පරීක්ෂකවරයෙක් වන ඔහු 59 වන වියේ පසුවූවෙකි.

    කඩුවෙල ජල්තර පදිංචිකරුවෙක් වන ඔහුගේ සියදිවි හානිකර ගැනීම සිත්තැවුලක් මත සිදුවූවක් බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img