මුල් පිටුව උණුසුම් පුවත් මොරටුවේ ද්විත්ව ඝාතනය කුඩු සළිඳුගේ වැඩක්

මොරටුවේ ද්විත්ව ඝාතනය කුඩු සළිඳුගේ වැඩක්

0

මොරටුව කටුබැද්දේදී වෙඩි තබා ඝාතනයකර ඇත්තේ පානදුරේ දෙදෙනක් බවත් ඒ අතර පිංවත්තේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්නරුවෙක් සිටින බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

පිංවත්තේ උක්කුං නැමැති එම අපරාධකරු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර 14ක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත්තේ මාසයකට පමණ පෙරය. ඒ පැමිණි ඔහු මත්කුඩු ජාවාරම මෙහයැවීමට පටන්ගෙන ඇත්තේ කුඩු සළිඳුට අභියෝග කරමින් බව පොලීසියට ලැබී ඇති තොරතුරුවල සදහන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version