මුල් පිටුව උණුසුම් පුවත් මොරටුව කටුබැද්දේ වෙඩි තැබීමක් – දෙදෙනක් මරුට

මොරටුව කටුබැද්දේ වෙඩි තැබීමක් – දෙදෙනක් මරුට

0

මොරටුව කටුබැද්දේදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පිරිසක් ඉලක්කර ගනිමින් මෙම වෙඩි තැබීම කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් විසිනි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version