මුල් පිටුව උණුසුම් පුවත් කන්දකාඩුවලින් පළාගිය 232ක් අල්ලයි

කන්දකාඩුවලින් පළාගිය 232ක් අල්ලයි

0

කන්දකාඩු හී පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් 232දෙදෙනක් සවස්වන විට පොලිස් භාරයට පත්ව තිබුණි. .

අද උදෑසන එහි පුනරුත්ථාපනය වෙමින් සිටි 447 දෙනෙක් පළා ගොස් තිබුණේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලියෙක් මිය යාමක් මුල්කරගෙනය. එම මරණයට හේතුව පහරදීමක් බව පුනරුථාපනය වෙමින් සිටින සෙසු පිරිස් චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version