Home උණුසුම් පුවත් ලංගම බස් – දුම්රියත් වැඩ – පෞද්ගලික බස් සීමාවෙයි

ලංගම බස් – දුම්රියත් වැඩ – පෞද්ගලික බස් සීමාවෙයි

ලංගම බස් – දුම්රියත් වැඩ – පෞද්ගලික බස් සීමාවෙයි

අද දිනයේ ප්‍රමාණවත් තරම් ලංගම බස්රථ රට පුරා ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

පවතින සීමා කිරීම්වලින් බස් රථ ධාවනයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් සඳහා ද ඉන්ධන සපයන බවත් සඳහන් වෙයි.

එසේ වුවද පෞද්ගලික බස් රථ ධාවනය සීමා වී ඇති බව බස් හිමියන්ගේ සංගම් පවසා ඇත.

මේ අතර දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් යටතේ ක්‍රියාත්මක වන අතර සීමා කිරීම් බලපා නොමැති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here