Home උණුසුම් පුවත් අමෙරිකානු නියෝජිත පිරිස ඇවිත්

අමෙරිකානු නියෝජිත පිරිස ඇවිත්

අමෙරිකානු නියෝජිත පිරිස ඇවිත්

අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ පැමිණ තිබේ.

ඒ තෙදින නිල සංචාරයක් සඳහා යි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙලෙස පැමිණ ඇත.

ඔවුන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here