Home උණුසුම් පුවත් ශ්‍රීලනිපයෙන් වෙනම මැයි රැළියක් – මෛත්‍රී කියයි

ශ්‍රීලනිපයෙන් වෙනම මැයි රැළියක් – මෛත්‍රී කියයි

ශ්‍රීලනිපයෙන් වෙනම මැයි රැළියක් – මෛත්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය කොළඹ දී වෙනම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා
නිදහස්‌ පක්ෂ සභාපති හිටපු ජනපති
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹදී පැවැති සාකච්ඡාවකින්‌
අනතුරැව ඔහු මේ බව

පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා
පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම
තීරණය ගත්‌ බවත්‌ ඔහු පැවැසීය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here