Home උණුසුම් පුවත් කොවිඩ් නිසා පොහොට්ටුවෙන් මෙවර මැයි පෙළපාලි නෑ රැළිය විතරයි

කොවිඩ් නිසා පොහොට්ටුවෙන් මෙවර මැයි පෙළපාලි නෑ රැළිය විතරයි

කොවිඩ් නිසා පොහොට්ටුවෙන් මෙවර මැයි පෙළපාලි නෑ රැළිය විතරයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින පෙළපාලි නොපවත්වා රැළිය පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මැයි රැළිය ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට එහිදී තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here