Home උණුසුම් පුවත් දුම්රිය ගාස්තු වැඩිවෙනවාමයි

දුම්රිය ගාස්තු වැඩිවෙනවාමයි

දුම්රිය ගාස්තු වැඩිවෙනවාමයි

දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසයි.

ඔහු සඳහන් කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් මෙහිදී සිදුවන බවයි. 

මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවද රංජිත් පද්මලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here