Home උණුසුම් පුවත් පාරිභෝගික අධිකාරියේ සභාපතිකමට නීතිඥවරයෙක්

පාරිභෝගික අධිකාරියේ සභාපතිකමට නීතිඥවරයෙක්

පාරිභෝගික අධිකාරියේ සභාපතිකමට නීතිඥවරයෙක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පත්කර තිබේ.

ඔහු 2005 වසරේදී එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පසුගිය (17) වැනිදා තනතුරින් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here