
අද(21) දිනයේ රට පුරා පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Power_Interruption_Schedule_2_days_20_21_June_2022-1.pdf” title=”Power_Interruption_Schedule_2_days_20_21_June_2022″]