තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ අර්බුද විසඳන්න නම් ආණ්ඩුව වෙනස් කරන්නම ඕනෑ

    මේ අර්බුද විසඳන්න නම් ආණ්ඩුව වෙනස් කරන්නම ඕනෑ

    රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදිමට නම් පවතින ආණ්ඩුව ආනිවාර්යයෙන්ම වෙනස් කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    ඔහු සඳහන් කරන්නේ එසේ නොකර පවතින අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකි බවයි.
     
    පවතින ගැටලු විසදීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමට බොහෝ පාර්ෂවවලින් ඉල්ලීම් ඉඳිරිපත්ව ඇති බවයි.

    පැලැස්තර විසදුම්වලින් පවතින අර්බුද විසදිය නොහැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img