Home උණුසුම් පුවත් සුපිරි වෙළඳසැල් කළමනාකරුගේ දෑත් ගැටගැසූ මළ සිරුර මොරටුමුල්ලේ අතුරු පාරකින් හමුවේ

සුපිරි වෙළඳසැල් කළමනාකරුගේ දෑත් ගැටගැසූ මළ සිරුර මොරටුමුල්ලේ අතුරු පාරකින් හමුවේ

0
සුපිරි වෙළඳසැල් කළමනාකරුගේ දෑත් ගැටගැසූ  මළ සිරුර මොරටුමුල්ලේ අතුරු පාරකින් හමුවේ

මොරටුමුල්ල මෝලපේ අතුරු මාර්ගයක තිබී දෑත් ගැටගසා කටට ප්ලාස්ටර් ගසා පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මළ සිරුරේ කැපුම් තුවාල පවා දක්නට ඇතිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුවේ පිහිටි සුපිරි වෙළද සැලක සේවයේ නිරතව සිටි සහකාර කළමනාකරුවෙක් බවට පොලීසිය සැකකරයි. ඔහු මාතර පදිංචිකරුවෙකි.

ඝාතනයට ලක්ව ඇත්තේ එම පුද්ගලයාමදැයි තහවුරුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here