Home උණුසුම් පුවත් පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

ඕස්ට්‍රේලියාව සමඟ අද (19) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ දී ප්‍රතිවාදී ලකුණු 292 ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා පිලේ පැතුම් නිශ්ශංක මීට සුලු මොහොතකට පෙර සිය පළමු ශතකය 100 (123) වාර්තා කළේය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.1 එක් කඩුල්ලක් දැවී ලකුණු 224ක් ලබා ප්‍රභල තත්ත්වයක පසුවෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here