Home උණුසුම් පුවත් ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහත වැටී ඇති බව වාර්තා වේ.

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් වෙළදුන්ගේ පැමිණීම අඩු වීම ඊට හේතුවයි.

මෙසේ වෙළදුන් පැමීණිම අඩුවීම හේතුවෙන් පසුගිය දිනවල කිලෝග්‍රෑම් 1ක් රුපියල් 250ත් 400ත් අතර පැවති බොහෝ එළවළුවල මිලගණන් අද වනවිට රුපියල් 120ක් දක්වා පහත වැටී තිබේ.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ අද දිනයේ දී වෙළදුන්ගේ පැමිණිම 90% කටත් වඩා අඩු තත්ත්වයක පැවතුණු බව ද සඳහන් ය.

ඇතැම් එළවළු වර්ග අලෙවිකර ගැනීමට නොහැකිව විශාල වශයෙන් ගොඩගසා තිබෙනු දක්නට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here