තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක්

    කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක්

    අංජනා මල්ලවආරච්චි

    කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට එන්නත දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සතිය ඇතුලත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    කොවිෂීල්ඩ් එන්නත 925242 කට ලබාදී තිබෙන බවද ඒ මහතා කීය.

    කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වැනි දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img