රජයේ සහ රජයේ අනුමත සියළු පාසල් සඳහා හෙට (17) දිනයේ නිවාඩු ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදී තිබේ.