Home දේශීය පුවත් පානදුරේ තෙල් පෝලිමේ රැදී සිටියෙක් මිය යයි

පානදුරේ තෙල් පෝලිමේ රැදී සිටියෙක් මිය යයි

0
පානදුරේ තෙල් පෝලිමේ රැදී සිටියෙක් මිය යයි

පානදුර වෑකඩ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් මිය ගොස් ඇත.

ඊයේ රාත්‍රී කාලයේ මෙම මරණය සිදුව තිබේ.

මරණයට පත්ව ඇත්තේ 55 වන වියේ පසුවූ පුද්ගලයෙකි. හෘදයා බාදයක් මෙම මරණයට හේතුව බව සැකකෙර්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here