Home උණුසුම් පුවත් ඇමති බන්දුල බස්වලට තෙල් ගහයි

ඇමති බන්දුල බස්වලට තෙල් ගහයි

ඇමති බන්දුල බස්වලට තෙල් ගහයි

CityBus සේවාව අද (15) දින සිට නැවත දියත් කර තිබේ.

මේ අවස්ථාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙදී සිදුවිය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්වෙමින් බස් රථයකට ඉන්ධන සැපයූ අයුරු ද ඡායාරූපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here