මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

0

තරග පහකින් සමන්විත සීමිත පන්දුවාර 50 තරගාවලිය ආරම්භකරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පන්දුවාර 7ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටියි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version