Home උණුසුම් පුවත් සීනිවලටත් පාලන මිලක්

සීනිවලටත් පාලන මිලක්

සීනිවලටත් පාලන මිලක්

ඉදිරියේදි සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here