Home උණුසුම් පුවත් දේශීය කැකුළු සහලට උපරිම සිල්ලර මිලක්

දේශීය කැකුළු සහලට උපරිම සිල්ලර මිලක්

දේශීය කැකුළු සහලට උපරිම සිල්ලර මිලක්

දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210ක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම සැපයීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම ගැසට් නිවේදනය මගින් නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here