Home උණුසුම් පුවත් සියළුම කතෝලික දේවස්ථානවලට අනිද්දා විශේෂ ආරක්ෂාවක්

සියළුම කතෝලික දේවස්ථානවලට අනිද්දා විශේෂ ආරක්ෂාවක්

සියළුම කතෝලික  දේවස්ථානවලට අනිද්දා විශේෂ  ආරක්ෂාවක්

දිවයින පුරා සියලුම කතෝලික දේවස්ථානවල අනිද්දා (21) ආරක්ෂාව තර කරන ලෙස පොලිස්‌ මූලස්ථානය සියලුම පොලිස්‌
ස්ථාන‌ වෙත දැනුම් දෙයි.

ඒ, මීට වසර දෙකකට පෙර මේ
මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා
ප්‍රහාරයෙන්‌ මියගිය සහ තුවාල
ලැබූවන්‌ සිහි කර දේවස්ථානවල
දේව මෙහෙයන්‌ සහ ආගමික
වැඩසටහන්‌ සංවිධාන කර තිබීම
හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here