Home උණුසුම් පුවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ‘චීන ණය උගුල’ මතවාදය ප්‍රතික්ෂේප කරයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ‘චීන ණය උගුල’ මතවාදය ප්‍රතික්ෂේප කරයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ‘චීන ණය උගුල’ මතවාදය ප්‍රතික්ෂේප කරයි

චීනයට ගෙවීමට ඇති ණය මුදල ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන්  10% කටත් අඩු ප්‍රමාණයක් බව, චීනයේ  ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා කියාසිටී.

තානාපතිවරයා මේ බව කියාසිටියේ, CGTN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට චීන ණය බර පිළිබඳ චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here