Home උණුසුම් පුවත් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කරන ගැසට්ටුව අද රෑ එළියට එයි

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කරන ගැසට්ටුව අද රෑ එළියට එයි

0
ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කරන ගැසට්ටුව අද රෑ එළියට එයි

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව අද (10) රැස්වී මෙම පත්කිරීම පිළිගත් බවද ලේකම්වරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here