තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

    ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

    ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කරමින් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රෙල්ඛයක් නිකුත්කර තිබේ.

    පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලි බල ගැටලුව සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ ඇත්තේ පසුදින පොසොන් පොහෙය නිවාඩුවද සැළකිල්ලට ගෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img