Home උණුසුම් පුවත් සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගෙන් පණිවිඩයක්

සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගෙන් පණිවිඩයක්

සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගෙන් පණිවිඩයක්

මෙම මාසයේ දින 9ක් පමණක් තම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බව සමාගම් රෙජිස්ටර් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 15,16,17,20,21,22,27,28,29 යන දිනයන්හි සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව විවෘත තැබෙනු ඇත.

අනෙකුත් දිනයන්හිදී දෙපාර්තමේන්තුව වසා තැබෙන බව සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම දිනයන්හි මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සිදුවන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here