Home දේශීය පුවත් රන්දෙනිගල රන්ටැඹේ වාන්දොරටු විවෘත කිරීමෙන් අනතුරක් – ඇමති කාංචන විජේසේකර

රන්දෙනිගල රන්ටැඹේ වාන්දොරටු විවෘත කිරීමෙන් අනතුරක් – ඇමති කාංචන විජේසේකර

රන්දෙනිගල රන්ටැඹේ වාන්දොරටු විවෘත කිරීමෙන් අනතුරක් – ඇමති කාංචන විජේසේකර

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය අරගලයට සමඟාමීව පාලනයකින් තොරව රන්දෙනිගල රන්ටැඹේ වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇතැයි විදුලි අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වෘත්තිය සමිති ත්‍රස්තවාදය හේතුවෙන් ඉදිරියේදී ජල විදුලිය නිපදවීමේ හැකියාම අවම කිරීම සිදුවන බව කී අමාත්‍යවරයා, මීට එරෙහිව එක්වන්නැයි ජනතාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

අධිකරණ නියෝගයකයින්ගෙන් වෘත්තිය අරගලය සති දෙකකට නවතා ඇති බවත්, විදුලි බල සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇතැයි කී අමාත්‍යවරයා, තමන් අද ඉදිරිපත් කරන විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට සහය දෙන්නැයි ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here