තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පෝට් සිටි පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

    පෝට් සිටි පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් 19 සලකා බැලීම ඇරඹේ.

    ඒ සඳහා පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට ටික වේලාවකට පෙර එය ආරම්භ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img