තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

    විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

    විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව ලබන සඳුඳා කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවය.

    මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 ක් වන බවත් වියදම රුපියල් බිලියන 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේය

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img