තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙම වසරේ රට රැකියා ඉලක්කය ලක්ෂ 03යි - මාස 05ට 120,000ක් ගිහින්

    මෙම වසරේ රට රැකියා ඉලක්කය ලක්ෂ 03යි – මාස 05ට 120,000ක් ගිහින්

    මෙම වසරේ මෙරට ශ්‍රමිකයන් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමු කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුන්ති කාර්යාංශයේ සැළසුම වී තිබේ.

    ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් රටවල් කිහිපයක් සමඟ මේ වන විටත් අත්සන් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා සඳහන් කළේය.

    ඔහු පවසන්නේ එම ඉලංකය සපුරා ගැනීමට ඉතතා පහුසුවෙන් හැකිවනු ඇති බවය.

    ඉකුත් 2021 වසරේදී ශ්‍රමිකයන් 122,000ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් මෙම වසරේ මුල් මාස 05 තුළ පමණක් විදේශ රැකියා සඳහා ගොස් ඇති පිරිස 120,000කට අධික බවත් මංගල රන්දෙනිය මහතා පෙන්වා දෙන්නේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img