තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැඹිලි ලොරියට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

    තැඹිලි ලොරියට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

    බේරුවල මොරගල්ලේදී ලොරි රථයකට එල්ලවුණු වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් ඇත.

    අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

    වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අවුරුදු 47ක් වන කැඹිලි එකතුකරන්නෙක් බව පොලීසිය සඳහන් කරයි.

    මිය ගිය එම තැඹිලි එකතුකරන්නා බේරුවල මරදානේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img