Home උණුසුම් පුවත් කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සිකුරාදා වැසේ

කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සිකුරාදා වැසේ

කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සිකුරාදා වැසේ

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු ප්‍රාදේශිය කාර්යාල මෙම මස 3 වැනිදා සිට සතියේ සෑම සිකුරාදාම වසා තැබේ.

පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම අවම කිරිමට රජයේ ආයතනවල කාර්ය මණ්ඩලය කැදවීම සිමා කිරිම සදහා නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගෙන තිබේ.

එබැවින් සේවාවන් ලබාගැනිම සදහා සිකුරාදා දිනවලදි ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශිය කාර්යාල වෙත පැමිණිමෙන් වැලකී සිටින්නැයි චන්ද්‍රකිර්ති මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here