Home උණුසුම් පුවත් සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග කොමසාරිස් ජනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ද රාජකාරිවලින් ඉවත් කර ඇති බවයි.

වැඩ ආවරණය සඳහා සහකාර ශාලාධිපතිවරයා පත්කර ඇති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here