Home දේශීය පුවත් උණුසුම් පුවත් සහල් කිලෝව 1000ට? – සහල් නිෂ්පාදකයෝ

සහල් කිලෝව 1000ට? – සහල් නිෂ්පාදකයෝ

සහල් කිලෝව 1000ට? – සහල් නිෂ්පාදකයෝ

ඔක්තෝම්බර් මාසය වන විට, සහල් හිඟයක් මෙරට ඇතිවන බව මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1,000 ඉක්මවනු ඇති බවයි එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේ.

ඒ අනුව රට පත්ව ඇති තත්ත්වය මත වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසුවා.

එමෙන්ම කඩිනමින් විකල්ප දේශීය ආහාර වගා කිරීමට යෝජනා කරන බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here