Home දේශීය පුවත් උණුසුම් පුවත් රැට්ටා අත්අඩංගුවට

රැට්ටා අත්අඩංගුවට

0
රැට්ටා අත්අඩංගුවට

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here