Home දේශීය පුවත් ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම යලිත් ක ල් යයි

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම යලිත් ක ල් යයි

0
ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම යලිත් ක ල් යයි

වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත්කර ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇයගේ නීතීඥයින් විසින් ගොනුකර තිබුණු ඉල්ලීම හෙට (31) දිනයේ සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඇයට සිරදඩුවම් නියම කරමින් ඉකුත් සිකුරාදා තීන්දුව ප්‍රකාශයටපත්කිරීමත් සමඟ නීතීඥවරුන් අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය.

එම අභියාචනය විභාගකොට අවසන්කර තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් නීතීඥවරුන් ඉල්ලීමක් ද කළේය.

එම ඉල්ලීම සලකා බැලීම අද දක්වා කල්තැබූ අධිකරණය අද නීතිපතිවරයාට නොතිසි නිකුත් කරනු ලැබුවේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here