මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ඖෂධ සමාගම් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දමනවා – පෞද්ගලික ඔසුසැල් හිමියන්

ඖෂධ සමාගම් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දමනවා – පෞද්ගලික ඔසුසැල් හිමියන්

0

ඖෂධ සමාගම් විසින් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දැමීම හේතුවෙන් රෝගීන් මෙන්ම තමන්ද දැඩි අසීරුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ඖෂධවල මිල නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලයක් ඇතත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

ඖෂධ සඳහා මිල නියාමනයක් සිදු නොවන්නේ නම් බොහෝමයක් පෞද්ගලික ඔසුසැල් වසා දැමීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළා.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version