තවත්
    මුල් පිටුවදේශීය පුවත්අධික වේගය දෙදෙනෙකුට මරු කැදවයි

    අධික වේගය දෙදෙනෙකුට මරු කැදවයි

    අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක වැදීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු මියගොස් තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල පොලිස් වසමේ බදුල්ලගම්මන අතුරු මාර්ගයකදී ඊයේ සවස් කලයේදීය.

    මියගොස් ඇත්තේ අවුරුදු 17ක් හා 31 ක් වන බිබිල පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img