Home උණුසුම් පුවත් ඉදිරි දිනවලදී ගෑස් දෙන්නම් – ලාෆ්ස්

ඉදිරි දිනවලදී ගෑස් දෙන්නම් – ලාෆ්ස්

ඉදිරි දිනවලදී ගෑස් දෙන්නම් – ලාෆ්ස්

ඉදිරි දින කිහිපය ඇතුළතදී වෙළෙඳපොළට ගෑස් නිකුත් කළ හැකිවනු ඇතැයි ලාෆ්ස් සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ මේ වනවිට ණයවර ලිපි නිකුත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවයි.

එබැවින් ඉදිරි දින කිහිපය ඇතුළතදී සිය පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් වන පරිදි ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද එම සමාගම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here