fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි දිනවලදී ගෑස් දෙන්නම් - ලාෆ්ස්

    ඉදිරි දිනවලදී ගෑස් දෙන්නම් – ලාෆ්ස්

    ඉදිරි දින කිහිපය ඇතුළතදී වෙළෙඳපොළට ගෑස් නිකුත් කළ හැකිවනු ඇතැයි ලාෆ්ස් සමාගම පවසයි.

    එම සමාගම පවසන්නේ මේ වනවිට ණයවර ලිපි නිකුත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවයි.

    එබැවින් ඉදිරි දින කිහිපය ඇතුළතදී සිය පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් වන පරිදි ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද එම සමාගම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.