මුල් පිටුව උණුසුම් පුවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

0

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේ ය.

අනූෂ පැල්පිට මහතා රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකි.

මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ආදි ධුර ගණනාවක කටයුතු කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version