මුල් පිටුව උණුසුම් පුවත් පොලිස්පතිගේ දුරකතන සී.අයි.ඩී. යේ පරීක්ෂාවට

පොලිස්පතිගේ දුරකතන සී.අයි.ඩී. යේ පරීක්ෂාවට

0

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්දයෙන් කෙරන විමර්ශනවලට අදාලව පොලිස්පතිවරයාගේ දුරකතන විශ්ලේෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුවය.

පොලිස්පතිවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් කටඋත්තරවල සඳහන් කරුණු පර්යේෂණාත්මක සාක්ෂි මගින් තහවුරුකර ගැනීමට ඔහු භාවිතා කරන දුරකතන පරීක්ෂා කිරීමක් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version