මුල් පිටුව උණුසුම් පුවත් 9 වැනිදා සිට රටට වූ කළු පැල්ලම මකන්න සත්‍ය කොමිසමක් ඉල්ලයි

9 වැනිදා සිට රටට වූ කළු පැල්ලම මකන්න සත්‍ය කොමිසමක් ඉල්ලයි

0

ඉකුත් 09 වෙනිදා සිට ඉදිරියට සිදුවූ සියලුම ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම හා දඬුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලය ඇති විශේෂ ජනාධිපති කොමිසමක් (“සත්‍ය කොමිසමක්”) පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී සංසඳය ලිපියක් යොමුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

එම සිදුවීම මගින් රට කෙරෙහි ජාත්‍යන්තරයේ ඇතිවූ කළු පැල්ලම ඉතා බලවත් බවයි ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දේන්නේ.

පසුගිය ආණ්ඩුවේ කොටස්කරුවන් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු “ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය මෙසේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version