මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

0

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට(25) දිනයේත් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version