මෙරට දේශපාලන පක්ෂ හයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ එම පක්ෂවල ලේකම්, සභාපති ධුර
ඇතුලු තනතුරු සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ ගැටළු මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බැවිනි.
ඒ අනුව අධිකරණ කටයුතු අවසන් වනතුරු එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාවද හිමි නොවේ.